බෙත්ලෙහෙම් පුරේ - Bethlehem Pure


බේත්ලෙහෙම් පුරේ ..දිළිදු ගවලෙනෙ

ඔරුව තුලේ සිසිලෙ නිදයි ජෙසු
බ්ළින්දා ...සාමේ රජින්දා

ලෙලෙන කැන්දිදි අමුතු තරුවකි
ලෙලෙන කැන්දිදි අමුතු තරුවකි
අදුර මැදින් එළිය මාවයි
ජෙසු බ්ළින්දා.. ජෙසු බ්ළින්දා

නිරිදුන් තිදෙනා.. තරුවෙන් දිලෙනා
නිරිදුන් තිදෙනා.. තරුවෙන් දිලෙනා
මග අහාගෙන යති දැකුමට..
ජෙසු බ්ළින්දා.. ජෙසු බ්ළින්දා

සතවෙත කරුණා පිනිදිය ගලනා
සතවෙත කරුණා පිනිදිය ගලනා
මුදු උල්පත පාදා දුනි ..ජෙසු
බ්ළින්දා..සාමේ රජින්දා

බේත්ලෙහෙම් පුරේ ..දිළිදු ගවලෙනෙ
ඔරුව තුලේ සිසිලෙ නිදයි ජෙසු
බ්ළින්දා ...සාමේ රජින්දා
ජෙසු බ්ළින්දා ...සාමේ රජින්දා